Download =>( mp3,Video,Books)

♦♦~ ඔයාලට... මේ උතුම් Audio,Video,Books ඩවුන්ලොඩ් කරගන්න අවශ්‍යනම් පහත පරිදි කටයුතු කරන්න
                                         ♦♦~   නමෝ.... නමෝ....නමෝ බුද්ධාය.....♥♥♥


                                      ♦♦~මෙහි ඇති උතුම් පොත් වහන්සේලා ඔබ අතට පත්කරගැණිමේ වාසනාව දැන් උදාවී ඇත....  පහත පරිදි ''Down load'' කරගන්න (''සදහම් පුචාරයට පමණී....'' මේ උතුම් පොත් ආරක්ෂා වන පරිදි මෙහි කටයුතු කරනලෙස ඔබලාගෙන් ඉතා සෙනෙහසින් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. සෑම දෙනාටම ධර්මාවබෝධය වේවා........!! තෙරැවන් සරණයි......!!! )


                                                                             පින්වත් මහ‍ණෙනි,මේ සංග්‍රහ කිරීම් දෙකක් තියෙනවා.ඒ දෙක මොනවාද?(සිව්පසයෙන් සංග්‍රහ කිරීම නම් වු) ආම්ස සංග්‍රහයත්, (තථාගත ශ්‍රී සද්ධර්මයෙන් සංග්‍රහ කිරීම නම් වු ) ධර්ම සංග්‍රහයත් ය.පින්වත් මහණෙනි,මේ තමයි සංග්‍රහ කිරීම් දෙක.පින්වත් මහණෙනි,මේ සංග්‍රහ කිරීම් දෙක අතුරින් යම් ධර්ම සංග්‍රහයක් ඇද්ද,මෙන්න මේ ධර්ම සංග්‍රහයමයි අග්‍රවන්නෙ.

අංගුත්තර නිකාය - 1 (දුක නිපාතය - තුන්වන පණ්ණාසකය 13.දාන වර්ගය)

 ♥♥♥...‍නමෝ බුද්ධාය.....!!!   

♥♥♥... ඔයාලාට මේම සදහම් පොත් කියවන්නට පහත සදහන් ''Link'' එකට ගොස්  එම ''Software'' එක ''Install'' කරගන්න..  ==> http://get.adobe.com/uk/reader/ 
‍ඔයාලා ‍හැමෝටම තෙරැවන් සරණයි ධර්මාවබෝධයම වේවා......!!!


                                                              ♦...පලමු පියවර

                             පලමුව .. ''මහමෙවිනාව පොත්'' කියනතැන  ක්ලිග් කරන්න....ඉන්පසුව...

                                                                 ♦... දෙවන පියවර

                                 දෙවනුව....  එම පිටුවේ පොත් වල නම් සදහන් ලිස්ට් එකක් පහතින් 
                                පෙනෙනු ඇත ''ඔබකැමති පොත '' ලග ක්ලිග් කරන්න.... ඉන්පසුව...



                                                                  ♦... ‍‍‍තෙවන පියවර 
                       තෙවනුව.... ඔබ විසින් තෝරනලැබු  ‍සදහම් පොත ...ඕපන්වේ..(එය කියවීමටද 
                    හැකියාව ඇත)  එම පොත Download කර ගැණීමට ඔබට අවශ්‍යනම්... එම පෙතේ                                    වම්පැත්තේ ''File'' කියන තැන ...ක්ලිග්.. කරන්න.... ඉන්පසුව




                                                              ♦... හතර වන පියවර
                                 හතර වනුව.... ''File'' කියන තැන ක්ලිග් කල පසු පහලින් '' Download'' කියන තැනින් '' Download''  කරගන්න...

                ♥♥♥...‍ඔයාලා ‍හැමෝටම තෙරැවන් සරණයි ධර්මාවබෝධයමවේවා......!!!  
 ♥♥♥...‍නමෝ බුද්ධාය.....!!!   
  ♥♥♥...‍නමෝ බුද්ධාය.....!!!    
  ♥♥♥...‍නමෝ බුද්ධාය.....!!!



♦♦~මෙහි ඇති උතුම්  Audio,Video ඔබ අතට පත්කරගැණිමේ වාසනාව දැන් උදාවී ඇත....  පහත පරිදි 'ලබා ගන්න (''සදහම් පුචාරයට පමණී....'' මේ උතුම් Audio,Video ආරක්ෂා වන පරිදි මෙහි කටයුතු කරනලෙස ඔබලාගෙන් ඉතා සෙනෙහසින් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. සෑම දෙනාටම ධර්මාවබෝධය වේවා........!! තෙරැවන් සරණයි......!!! )

♥♥♥... ඔයාලාට මේම සදහම් Audio,Video  Download කරන්නට පහත සදහන් ''Link'' එකට ගොස්  එම ''Software'' එක ''Install'' කර ගන්න.. එම ''Software'' එක ''Install'' කරගත් පසු.... ''Net'' එකේ.. මෙහි ඇති ඕනෑම Audio,Video  එකක් ක්ලිග් කර 'Play''   කරනවිට  එම Audio,Video එක ලගින් Download කරගැනීමට ''baton'' එකක් පෙන්වනු ඇත. එම  Audio,Video එක Download කිරීමට පෙන්වන එම ''baton'' එක ක්ලිග් කරන්න.  එවිට ඔබේ  Audioඑක හෝ Video එක   Download වනු ඇත. මෙම ''Software'' එක ''Install'' කරගන්න ==> http://www.internetdownloadmanager.com/download.html
‍ඔයාලා ‍හැමෝටම තෙරැවන් සරණයි ධර්මාවබෝධයම වේවා......!!!
♥♥♥...‍නමෝ බුද්ධාය.....!!! 
  ♥♥♥...‍නමෝ බුද්ධාය.....!!!    
  ♥♥♥...‍නමෝ බුද්ධාය.....!!!