Saturday, July 14, 2012


♦♦....නමෝ බුද්ධාය....♦♦...
♦♦~ නමෝ බුද්ධාය.....!!!
මහමෙව්නා භාවනා අසපු සංචිතයෙන් පුකාශිත සදහම් පෝත් මේ ලින්ක් එකෙන් ලබාගතහැක...... (ඒ උතුම් පොත් සියල්ල Download කරගැණීමේ වාසනාව ඔබට උදා වනු ඇත)

http://namoo-buddhaaya.blogspot.com/p/blog-page.html

පින්වත් මහ‍ණෙනි,මේ සංග්‍රහ කිරීම් දෙකක් තියෙනවා.ඒ දෙක මොනවාද?(සිව්පසයෙන් සංග්‍රහ කිරීම නම් වු) ආම්ස සංග්‍රහයත්, (තථාගත ශ්‍රී සද්ධර්මයෙන් සංග්‍රහ කිරීම නම් වු ) ධර්ම සංග්‍රහයත් ය.පින්වත් මහණෙනි,මේ තමයි සංග්‍රහ කිරීම් දෙක.පින්වත් මහණෙනි,මේ සංග්‍රහ කිරීම් දෙක අතුරින් යම් ධර්ම සංග්‍රහයක් ඇද්ද,මෙන්න මේ ධර්ම සංග්‍රහයමයි අග්‍රවන්නෙ.

අංගුත්තර නිකාය - 1 (දුක නිපාතය - තුන්වන පණ්ණාසකය 13.දාන වර්ගය)

නමෝ.... නමෝ....නමෝ බුද්ධාය.....♥♥♥

(මෙහි අරමුණ වන්නේ දහම් ප්රචාරය පමණයි) ඔයාලා සෑමදෙනාට ම ධර්මාවබෝධය ම වේවා....!!!.)
                                                      ♦♦~ නමෝ බුද්ධාය.....♥♥♥

                    *෴෴...දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී
                                 අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
                                 ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි
                                             උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
                                          (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්)
                                          බොහෝ කල් ගලාබස්නා සේක්වා..෴෴*